උණුසුම් පුවත්
අතිපූජනීය අම්පිටියේ ශ්‍රී රාහුල මහතෙරුන් වහන්සේ (106) අපවත් වෙති…ආදරවන්තයින්ගේ දිනයේ මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි.ඇමෙරිකාවේ තීරණයට ලංකාවේ විරෝධය..මාන්කුලම් රෝහල් භූමියෙන් හමු වූ අස්ථි කොටස් මහේස්ත්‍රාත් පරික්ෂා කරයි..මුතුරාජ වෙළට මුහුදු වැලි පොම්ප කිරීමට ධීවරයෝ එරෙහි වෙති…කොරෝනා මාරයා දහස ඉක්මවා බිලිගනී…කොරෝනා ආසාදිතයෙකු හමුවු බවට පැතිර යන ප‍්‍රවෘත්තිය අසත්‍යයක්….විසක් ආඝ්‍රහණය වී ඇගලුම් සේවිකාවන් 15 දෙනෙකු  රෝහලට…රත්තරං සොයා කැණීම් කළ යුද හමුදාවේ කර්නල්වරයකු ඇතුළු 21 අත්අඩංගුවට…මුලතිව්හි බෝම්බයක් පිපිරී එක් අයෙකුට බරපතල තුවාල දෙදෙනෙකු අත්අඩංගුවට…

මාලි ජාතික ස්පයිඩර් මෑන් ප්‍රංශයේ පුරවැසිකම

0 492

පැරිස් අගනුවර ගොඩනැඟිල්ලක සිව්වන මහලේ සිට ඇදවැටෙමින් සිටි කුඩා දරුවෙකුව තම ජීවිතය පරදුවට තබා බේරගත් Mamoudou Gassama නැමැති සංක්‍රමණික මාලී ජාතික තරුණයාට ප්‍රංශ පුරවැසි භාවය ප්‍රදානය කළ බව එරටින් වාර්තාවේ.

කුඩා දරුවා බේරගත් මාලි ජාතික තරුණයා පිළිබඳ 2018 සුපර් මෑන් ලෙස ප්‍රශංසාත්මකව ප්‍රංශ වැසියන් කතාබහක යෙදේ.     Mamoudou Gassama නැමැති තරුණයා සංක්‍රමණික වීරයෙකු ලෙස හදුන්වයි

සිව්වන මහලේ සඳලුතලයේ එල්ලෙමින් සිටි දරුවා බේරාගැනිමට අසල් වැසියෙක් උත්සහ කරද්දී මෙම මාලී ජාතික සංක්‍රමණක තරුණයා මිනිත්තුවකටත් ඉතා අඩු කාලයකදි සදැල්ලෙන් සැඳැ සඳැල්ලට නගිමි දරුවා බේරාගත් ආකාරය කැමරා සටහන්ව තිබුනි.

 

ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් මාලි ජාතික Mamoudou Gassama සිය ජනාධිපති නිල නිවාසයට කැදවා, පුද්ගලිකව ස්තූතිය පුද කළ අතර තරුණ සංක්‍රමණිකයාට විශේෂ පදක්කමක්ද පිරිනමන ලදි.

මම මෙම ගොඩනැඟිල්ල අසලින් යන කොට මින්සුන් රැසවෙලා හිටියා එතකොට මද දැක්කා සිව්වෙනි මහලේ කුඩා දරුවෙක් එල්ලෙමින් ඉන්නවා. මට වෙන කිසිදෙයක් මතක් වුනේ නෑ- මට අවශ්‍ය වුනේ දරුවා බේරා ගන්න.     මම දරුවා බේරගත්තා.    ඔහු සිස අත්දැකිම ජනපතිවරයාට පැවසුවා.

ප්‍රංශ ගිණි නිවන බටයින් එම ස්ථානයට එන විට සංක්‍රමණිකයා දරුවාව බේරාගෙන අවසන්ය- අවට සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා හඩ මැද්දේ 2018 සැබෑ  ස්පයිඩර් මෑන්  ලෙස ජනතාවගේ ගෞරවයට පාත්‍ර විය.

 

post add media course 01

Leave A Reply

Your email address will not be published.