උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

■ ඇමෙරිකානු ළමා සංක්‍රමණිකයෝ වෙනුවෙන් ඇමෙරිකානු ජනපති ආර්යාවෝ හඬ නගති.

0

ලක්ශ්‍රීයා ගුණසේන
(BBC ඇසුරින්)

හිටපු ඇමෙරිකානු ජනාධිපති ආර්යාවක වන ලෝරා බුෂ් කෲරත්වය, දුරාචාරය හා හිත් බිඳීම් නිසා නීත්‍යානුකූල නොවන ලෙස මෙක්සිකෝ තීරයෙන් ඇමෙරිකානු සීමාවට ඇතුළු වන දෙමාපියන් සහ දරුවන් ඔවුනොවුන්ගෙන් වෙන් ව තැබීමේ ඇමෙරිකානු ප්‍රතිපත්තිය හෙළා දකිමින් කතා කරනවා. දරුවන් දෙමාපියන්ගෙන් වෙන්වීම ඇය මෙන් ම වත්මන් ජනපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් ද අනුමත නොකරන බව ද පැවසෙනවා.

post add media course 01

Leave A Reply

Your email address will not be published.