ලක්ශ්රියා ගුණසේන
(BBC Nesw ඇසුරින්)
වාමාංශික අපේක්ෂක ඇන්ඩෘස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රෝඩර් මෙක්සිකානු මැතිවරණයෙන් ජය තහවුරු කරගෙන ඇති අතර, ඔහු ප්රබල වෙනස්කම් කිරීමට අදහස් කරගෙන සිටින බව වාර්තා වෙනවා. අම්ලෝ නමින් හඳුන්වන හිටපු ප්රධාන නගරාපති වන මොහු 53% ක ඡන්ද ප්රතිශතයක් ලබාගෙන තිබෙනවා.
ඔහු වැඩිහිටි විශ්රාම වැටුප දෙගුණ කිරීමටත්, එක්සත් රාජධානිය සමඟ මිත්ර සබඳතා ඇති කරගැනීමටත් පොරොන්දු වී තිබෙනවා.
වෙළඳාම හා සංක්රමණය සම්බන්ධයෙන් ඩොනල්ඞ් ට්රම්ප්ගේ දැඩි විවේචනයට ලක්වූ මෙක්සිකානු නව ජනාධිපතිවරයාට ඩොනල්ඞ් ට්රම්ප්ගේ සුභ පැතුම් එක්වූ බවත් BBC පුවත් සේවය වාර්තා කරනවා.
රටේ අසමානතාවයට හා ප්රචණ්ඩත්වයට හේතු වන දූෂණයට විරුද්ධව දැඩි ක්රියාමාර්ග ගැනීමට මොහු පොරොන්දු වී ඇති බවත් පැවසෙනවා.
දූෂණයට සම්බන්ධ කිසිවෙකුට සමාවක් නොදෙන බව ඔහු පවසා තිබෙනවා.
64 හැවිරිදි වියේ පසුවන මොහු පසුගිය ඉරු දින කතා කරමින් පවසා සිටියේ තමා සිවිල් නිදහසට ගරු කරන බව සහ ඒකාධිපති පාලනයක් ගෙනයාමට ක්රියා නොකරන බවයි.
ඔහුගේ ප්රතිවාදියා වූ කොන්සවේටිව් පක්ෂයේ අපේක්ෂක රිකාඩෝ අනියා මහතා ලෝපස් ඕබ්රෝඩර් වෙත සිය සුභාශිංසන පිරිනමා ඇති බවත් වාර්තා වෙනවා.

Wow, amazing blog layout! How long have you been blogging for?
you made blogging look easy. The overall look of your website is excellent, as well
as the content!
Way cool! Some very valid points! I appreciate you writing this post plus the rest of the website is extremely good.
Hi there, the whole thing is going perfectly here and ofcourse
every one is sharing data, that’s genuinely fine, keep up writing.
What’s up to every body, it’s my first pay a quick
visit of this website; this web site carries amazing and actually good stuff designed for readers.
I’m not sure where you are getting your info, but great topic.
I must spend a while finding out much more or working out more.
Thanks for fantastic information I was on the lookout for this information for my mission.
Stunning story there. What occurred after?
Take care!
It’s very trouble-free to find out any matter on net as compared to books, as I found this paragraph at this web page.
Have you ever considered about adding a little bit more than just your articles?
I mean, what you say is valuable and everything.
Nevertheless imagine if you added some great images or
videos to give your posts more, “pop”! Your
content is excellent but with images and video clips,
this website could undeniably be one of the best in its field.
Very good blog!
No matter if some one searches for his required thing, thus he/she needs to be available that in detail,
thus that thing is maintained over here.
Pretty! This was an incredibly wonderful post.
Thanks for supplying this info.
I’m impressed, I have to admit. Seldom do I encounter a blog that’s both equally educative
and amusing, and let me tell you, you’ve hit the nail on the head.
The issue is something not enough people are speaking
intelligently about. I am very happy that I came across this in my search
for something concerning this.