උණුසුම් පුවත්
තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝපෙස් ඕබ්රෝඩර් ජයග්‍රහණය ලබයි.

සිය ජයග්‍රහණයෙන් පසු ප්‍රබල වෙනස්කම් කිරීමට සූදානම්.

11 346

ලක්ශ්‍රියා ගුණසේන
(BBC Nesw ඇසුරින්)

 

වාමාංශික අපේක්ෂක ඇන්ඩෘස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රෝඩර් මෙක්සිකානු මැතිවරණයෙන් ජය තහවුරු කරගෙන ඇති අතර, ඔහු ප්‍රබල වෙනස්කම් කිරීමට අදහස් කරගෙන සිටින බව වාර්තා වෙනවා.   අම්ලෝ නමින් හඳුන්වන හිටපු ප්‍රධාන නගරාපති වන මොහු 53% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.

ඔහු වැඩිහිටි විශ්‍රාම වැටුප දෙගුණ කිරීමටත්, එක්සත් රාජධානිය සමඟ මිත්‍ර සබඳතා ඇති කරගැනීමටත් පොරොන්දු වී තිබෙනවා.
වෙළඳාම හා සංක්‍රමණය සම්බන්ධයෙන් ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දැඩි විවේචනයට ලක්වූ මෙක්සිකානු නව ජනාධිපතිවරයාට ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සුභ පැතුම් එක්වූ බවත් BBC පුවත් සේවය වාර්තා කරනවා.
රටේ අසමානතාවයට හා ප්‍රචණ්ඩත්වයට හේතු වන දූෂණයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මොහු පොරොන්දු වී ඇති බවත් පැවසෙනවා.
දූෂණයට සම්බන්ධ කිසිවෙකුට සමාවක් නොදෙන බව ඔහු පවසා තිබෙනවා.
64 හැවිරිදි වියේ පසුවන මොහු පසුගිය ඉරු දින කතා කරමින් පවසා සිටියේ තමා සිවිල් නිදහසට ගරු කරන බව සහ ඒකාධිපති පාලනයක් ගෙනයාමට ක්‍රියා නොකරන බවයි.
ඔහුගේ ප්‍රතිවාදියා වූ කොන්සවේටිව් පක්ෂයේ අපේක්ෂක රිකාඩෝ අනියා මහතා ලෝපස් ඕබ්රෝඩර් වෙත සිය සුභාශිංසන පිරිනමා ඇති බවත් වාර්තා වෙනවා.

post add media course 01
11 Comments
  1. gamefly free trial says

    Wow, amazing blog layout! How long have you been blogging for?
    you made blogging look easy. The overall look of your website is excellent, as well
    as the content!

  2. gamefly free trial says

    Way cool! Some very valid points! I appreciate you writing this post plus the rest of the website is extremely good.

  3. gamefly free trial says

    Hi there, the whole thing is going perfectly here and ofcourse
    every one is sharing data, that’s genuinely fine, keep up writing.

  4. download minecraft for free says

    What’s up to every body, it’s my first pay a quick
    visit of this website; this web site carries amazing and actually good stuff designed for readers.

  5. how to download minecraft free says

    I’m not sure where you are getting your info, but great topic.
    I must spend a while finding out much more or working out more.
    Thanks for fantastic information I was on the lookout for this information for my mission.

  6. g says

    Stunning story there. What occurred after?
    Take care!

  7. g says

    It’s very trouble-free to find out any matter on net as compared to books, as I found this paragraph at this web page.

  8. g says

    Have you ever considered about adding a little bit more than just your articles?
    I mean, what you say is valuable and everything.

    Nevertheless imagine if you added some great images or
    videos to give your posts more, “pop”! Your
    content is excellent but with images and video clips,
    this website could undeniably be one of the best in its field.
    Very good blog!

  9. minecraft download mojang says

    No matter if some one searches for his required thing, thus he/she needs to be available that in detail,
    thus that thing is maintained over here.

  10. g says

    Pretty! This was an incredibly wonderful post.
    Thanks for supplying this info.

  11. mojang minecraft download says

    I’m impressed, I have to admit. Seldom do I encounter a blog that’s both equally educative
    and amusing, and let me tell you, you’ve hit the nail on the head.

    The issue is something not enough people are speaking
    intelligently about. I am very happy that I came across this in my search
    for something concerning this.

Leave A Reply

Your email address will not be published.