උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

■ විජයකලා සිය අමාත්‍ය ධුරයෙන් තාවකාලික ව ඉල්ලා අස්වෙයි

0 245

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිය අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ- මේ පිළිබඳ ඉල්ලා අස්වීමේ ලිපිය අද බාරදි ඇති බව වාර්තාවේ.

පසුගිය දා යාපනයේ පැවති රාජ්‍ය උත්සවයකදි ,කොටි සංවිධානය නැවත ස්ථාපිත කළ යුතුයි යනුවෙන් අමාත්‍යවරිය කළ ප්‍රකාශය හේතුවෙන් රටේ මැතිසබයේ සිට බොහෝ ප්‍රදේශ උණුසුම් වු අතර ඊට පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ  අප්‍රසාදය පලවිය විය..

post add media course 01

Leave A Reply

Your email address will not be published.