උණුසුම් පුවත්
හිරිහැරයට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දිවයිනට…CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්

මරණ දඩුවම ක්‍රියාත්මක කළොත් G.S.P + නැත – යුරෝපා සංගමය අනතුරු අගවයි

0 249

මරණ දඩුවම ශ්‍රි ලංකාව තුළ යළිත් ස්ථාපිත කරන්නේනම් ජි. එස්. පි සහනය නොදෙන බව යුරෝපා සංගමය අනතුරු අගවා ඇති බව වාර්තාවේ.

නුදුරේදීම ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තුවන, මරණ දඩුවම ක්‍රියාත්මක කිරිම ගැන නැවත සලකා බලා ,එය අත්හිටුවන ලෙස ඉල්ලා යුරෝපා සංගමයත් බ්‍රිතාන්‍ය,  ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්ත රුමේනියාව හා කැනඩාව යන රටවල් ලිපියක් එවමින් ජනාධිපතිවරයාට දන්වා ඇත.

මානව හිමිකම් ඇතුලු ජාත්‍යාන්තර ප්‍රඥප්තීන්වලට අනුව ක්‍රියාකරන සංවර්ධනය වෙමින් පවතින රටවලට යුරෝපා සංගමය විසින් දෙන තීරු බදු සහනය ජි. එස්. පි ප්ලස් සහනය ලෙස හදුන්වයි.. වසර 42 කට පසු ශ්‍රිලංකාව නැවත මරණ දණ්ඩනය ක්‍රියත්මක කරන්නේ නම්, එම සහනය සහ තවත් වෙළද සහන අතිහිටුවන බව රාජතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි .
පසුගිය රජයේ මානව හිමිකම් කඩවීම ඇතුලු චෝදනා හේතුවෙන් 2010 දී මෙරටට ජිඑස්පී තහනම ක්‍රියාත්මක විය.
නව රජය බලයට පැමිනි පසු එම සහනය නැවත රටට ලබා ගැනිමට කටයුතු කළ අතර මෙම මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමත් සමගම නැවත එම සහනය අහිමිවී යා හැකි බව යුරෝපා සංගම් රාජතාන්ත්‍රික ආරංචි මර්ග සඳහන් කරයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.