උණුසුම් පුවත්
තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

පාසල් අවට සිදුවෙන මත්ද්‍රව්‍ය ජාවරම මුලිඋපුටා දැමිය යුතුයි – ජනාධිපති

8 743

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ඒ සඳහා අවශ්‍ය නීති ද කඩිනමින් සංශෝධනය කර ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට දැනුම් දුන්නේ ය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම සම්බන්ධයෙන්   (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.

පාසල් අවට සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සිසුන් ඊට ඇබ්බැහිවීම පිළිබඳ විවිධ තොරතුරු තමා වෙත ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම ව්‍යසනයට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ද පොලීසිය වෙත උපදෙස් දුන්නේ ය.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය පාලනය උදෙසා රජය මේ වන පියවර රැසක් ගෙන තිබෙන අතර වැටලීම්වලට අදාළ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් අදාළ නීති පනත් සංශෝධන කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී.

එම සියලු නීති සංශෝධන කඩිනමින් සිදුකර, අදාළ බලතල පවරාදීම් කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහි දී නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට අදාළ විමර්ශන කටයුතුවල දී අනෙකුත් ආයතනවල සහය ලබා ගැනීම, බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ගෙන ඇති පියවර ඇතුළු කරුණු පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, අදාළ ආයතන ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

post add media course 01
8 Comments
  1. gamefly says

    Hello There. I found your blog using msn. This is an extremely
    well written article. I’ll make sure to bookmark it and return to read more of your useful information.
    Thanks for the post. I’ll certainly comeback.

  2. gamefly free trial says

    Wow, this post is fastidious, my younger sister is analyzing these things, so I am going to tell her.

  3. free minecraft says

    Do you mind if I quote a few of your posts as long as I provide credit
    and sources back to your website? My blog site is in the very same area of interest as yours and my visitors would truly
    benefit from a lot of the information you present here. Please let me know
    if this alright with you. Thanks a lot!

  4. minecraft free download pc says

    Hi there, for all time i used to check website posts here early
    in the morning, because i love to learn more and more.

  5. g says

    I am not sure where you are getting your info, but great topic.
    I needs to spend some time learning more or understanding more.

    Thanks for wonderful information I was looking for this information for my mission.

  6. g says

    Simply wish to say your article is as astonishing. The clarity in your submit is just excellent and i could think you’re a
    professional in this subject. Well with your permission allow me to clutch your feed to
    keep updated with impending post. Thank you one million and please continue
    the rewarding work.

  7. download minecraft pc says

    It is truly a nice and useful piece of info. I am satisfied that you simply shared
    this helpful info with us. Please stay us up to
    date like this. Thanks for sharing.

  8. free minecraft download says

    Hello there! This is kind of off topic but I need
    some help from an established blog. Is it hard to set up your own blog?
    I’m not very techincal but I can figure things out pretty quick.
    I’m thinking about creating my own but I’m not sure where to start.
    Do you have any ideas or suggestions? Thanks

Leave A Reply

Your email address will not be published.