උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල වැඩිවේ

0

ඉන්ධන මිල සූත්‍රයේ ගැලපීමට අනුව අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළි සංශෝධනය වීමට නියමිතය.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධනමිල පහත පරිදි සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

 

ඔක්ටේන් 95 වර්ගටේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් සහ සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 8 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු.132ක් වන අතර ඩිසල් ලීටරයක් රුපියල් 104ක් වනු ඇති. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු.159 ක් සහ සුපිරි ඩිසල් ලීටරයක මිල රු.134ක් වේ.

fuelaa

post add media course 01

Cancel Reply

Your email address will not be published.