රිෂාඩ් ට එරෙහිව විශ්වාසභංගය අද කථානයක හමුවේ.

0 139

අතුරලියේ රතන හිමිගේ මූලිකත්වයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් ට එරෙහිව ගොනු කරනු ලැබූ විශ්වාසභංගය අද(16) පෙව 10.00 ට කථානයක කරූ ජයසූරිය මහතා හමුවේ බාර දෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.මේ සදහා සහය පල කර මන්ත්‍රීවරුන් පිළිබඳව කරපු විමසීමිකදී ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ජවිපේ ජාතික ලයිස්තුවේ මන්ත්‍රී පිළිබදවද චෝදනා ගොනු කර ඇති ඇති බැවින් ඔවුන් අපහසුතාවයට පත්වන නිසා අත්සන් කිරීමට ආරාධනා නොකර බවයි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.