උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක..

0 266

උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක.

අන්තවාදින්ගේ ප‍්‍රහාරයට දිගින් දිගටම ලක්වෙන ෙඓතිහාසික බෞද්ධ උරුමයන් අනාගත සිංහල බෞද්ධ ජනතාවට රැුකදෙන මෙන් ඉල්ලා, නයාරූ ගම්වාසින් මේමොහොතේ සාමකාමී උද්ඝෝෂණයක නිරතවෙති
අද උදෑසන නයාරූ ඓතිහාසික රජමහ විහාරයේ පැවති නෙළුම් මල් පූජාවෙන් අනතරුව රජය හා බලධාරින් දැනුම්වත් කිරිම උදෙසා මේ ඉතා සාමකාමී උද්ඝෝෂණය පැවැත්වීය
බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේද මෙම ස්ථානයට වැඩමකොට ප‍්‍රදේශවාසී ජානතාවට ආශිර්වාද කළ අතර සමාජයේ කැපිපෙනෙන උගතුන් හා බුද්ධිමතුන් බෝහෝ පිරිසක් මෙම සමාකාමී උද්ඝෝෂණයට සහය පල කිරිම සඳහා නයාරූ පුද බිමට පැමින සිටියේය

හෙල ජන බලය මෙම නෙxම්මල් පූජාව සහ සාමකාමී උද්ඝෝෂණය සංවිධානය කර තිබේ

post add media course 01

Leave A Reply

Your email address will not be published.