උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

රහස් ඡන්දයෙන් අපේක්ෂකයාව තෝරා ගන්න, සජිත් පාර්ශවයෙන් අගමැතිවරයාට යෝජනාවක්

0

මෙවර ජනාධිපති අපේක්ෂකයා රහස් චන්දෙන් තෝරන ලෙස මන්ත‍්‍රිවරු පිරිසක් අගමැතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීමට සුදානමක් ඇති බවට සිරිකොත ආරංචි මාර්ගයකින් සඳහන් වේ…
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්කර රහස් චන්දය පවත්වන ලෙස මෙම මන්ත‍්‍රි කණ්ඩායම අගමැතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කරයි. මෙම යෝජනාවට දැනට එජාවප මනත‍්‍රීන් 50 දෙනෙකුට අධික පිරිසක් අත්සන් තබා ඇතැයි වාර්තාවෙයි..

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පාර්ශවයෙන් මෙම අත්සන් එකතු කිරිම සිදුකරන බවට වැඩිදුරටත් සදහන් වේ…

post add media course 01

Leave A Reply

Your email address will not be published.