උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද-ගෝඨා නම්කරයි..

0 163

ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක, පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.
අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහා සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා මේබව පැවසීය.

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතාවේ.

post add media course 01

Leave A Reply

Your email address will not be published.