යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.

0 319

ශී‍්‍ර ලංකා  යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත.

58 වන සේනාංකයට අණ දෙමින් වන්නි මානුෂීය මෙහෙයුමේදී  මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ත්‍රස්තවාදයට එරෙහිව සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ දක්ෂ නිලධාරියෙකි.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙයට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු  කළ අතර මාතලේ ශාන්ත තෝමස් විදුහලේ දීප්තිමත් ආදි සිසුවෙකි.

ජනාධිපතිවරයා මෙම නව පත්වීම සිදුකර ඇත්තේ හිටපු යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ධූර කාලය ඊයේ (18) දිනයෙන් අවසන්වීම හේතුවෙනි.

post add media course 01

Leave A Reply

Your email address will not be published.