පාසල් ළමුන් තුන්දෙනෙකු ඇහිදාගත් රන් අත්පලදනාව ගලෙන්බිඳුණුවැව පොලිසියට.
බාලසූරිය – ගලෙන්බිඳුණුවැව
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව අධ්‍යාපනය කොට්ඨාසයේ ගැටලාව මාගස්වැව මහ විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් තුන්දෙනෙකුට රන් අත්පලදනාවක් ගලෙන්බිඳුණුවැව අයුර්වේදය අසල බිම වැටි තිබි හමුවී ඇත. එම අයිතිකාරයෙක් නොමැති රන් අත් පළදනාව එම සිසුන් තිදෙනා විසින් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කොට තිබේ.රුපියල් 150,000/= ආසන්න වටිනාකමක් ඇති අත්පළඳනාවක් බව ගලෙන්බිඳුණුවැව පොලීසිය සඳහන් කරන අතර දැනටමත් එහි අයිතිකරුට අත් පළඳනාව භාරදී ඇතැයි වාර්තාවේ..



