පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 10 ක ජයක්…

42

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 10 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 358 යි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 09 ක් දැවී තිබියදී සිය පළමු ඉනිම ලකුණු 515 කට අත්හිටවූවා.

විශිෂ්ට ඉනිමක්  ක්‍රීඩා කල ඇන්ජලො මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පලමු ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය.

තරගාවලියේ 1-0 ලෙස  ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.