CID හිටපු අධ්‍යක්ෂක ශානී ප්‍රකාශයක් ලබාදීමටCID යට…

50

වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි  ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබාදීමට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ පැහැර ගැනීමට ලක්වූ බවට කියූ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් සමග දුරකථන සංවාද පැවැත්වීමේ සිද්ධියට අදාළවයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.