උණුසුම් පුවත්

සිනමා කතිකාව අද(30) 3.00ට තරංගනී ශාලාවේදි…

ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් පවත්වනු ලබන සිනමා කතිකාව අද 30 දහවල් 300 ට තරංගනී ශාලාවේ දී පැවැත් වීමට කටයුතු සංවිධානය කර ඇත
මෙම සිනමා කතිකාවේ සම්පත් දායකත්වය ලෙස චිත‍්‍රපට අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩු සහ සිනමා විචාරක එරන්ද මහගමගේ යන මහත්වරුන් පැමිණිමට නියමිතව ඇත

සිමාවට ආදරය කරන කර්මාන්තයක් ලෙස ගොඩනැගිමට අදස්කරන රසිකයින් විද්වතුන් ගේ පැමිනිම අපේක්ෂා කෙරේ

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.