කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1650 ඉක්මවයි

කොවිඩ් 19 වෛරසය නිසා මේදක්වා මියගොස් ඇති මරණ සංඛ්‍යාව 1650 ඉක්මවා ගොස් තිබෙන අතර ආසාදිතයින් සංඛ්‍යාව 69000 ඉක්මවා ඇති බව වාර්තා වෙනවා

ඊයේ වාර්තාවු ප‍්‍රංශයේ මරණයත් සමඟ හොංකොං, ජපානය සහ පිලිපීනය වැනි රටවලින් මරණ එක බැගින්  සිදුවී තිබේ. මෙම තත්ත්වය පාලනය කරගත නොහැකි වුවහොත් ලෝකයම අනතුරු දායක තත්ත්වයකට මුහුණ පාන බව සෞඛ්‍ය සංවිධාන පෙන්වා දෙනයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.