උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

රෝහිත රාජපක්ෂ සමාව ඉල්ලයි…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුවිය.

‘බිරිඳක් ලබාගෙන දරුවන් හදන්න’ යන්න හැගෙවෙන පරිදි  ඔහු මෙම ප්‍රකාශය කර තිබුණි. කෙසේ වෙතත් එම ප්‍රකාශය කිසිම පාර්ශ්වයක් අපහසුතාවට පත්කිරීමේ අපේක්ෂාවෙන් හිතා මතා කළ දෙයක් නොවන බව රෝහිත රාජපක්ෂ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

ඒ අනුව අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.