උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

විදෙස් ඇමති මානව හිමිකම් මණ්ඩලය අමතයි…

විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් කොමිසමේ 43  සැසිවාරයට මීට සුළු මොහොතකට පෙර අමතා සිය අදහස් පල කළේය.

ආන්දෝළනාත්මක 30/1 සහ 40/1 ඇතුලූ යෝජනාවලින් ශී‍්‍ර ලංකාව ඉවත්වන බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිල වෙත නිල වශයෙන් දැනුම් දීමද සිදු කෙරුණා.

නව යෝජනා 05ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමටද ශී‍්‍ර ලංකාව සූදානම් වනවා.

ආන්දෝළනාත්මක 30/1 ඇතුලූ යෝජනාවලින් ශී‍්‍ර ලංකාව ඉවත් වීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එහි නියෝජිත ආයතනත් සමග අඛණ්ඩව කටයුතු කරමින් දේශීය ප‍්‍රතිපත්තිවලට අනුකූලව ඔවුන්ගෙන් අවශ්‍ය පරිදි සහය ලබා ගැනීම ද ඉන් එක් යෝජනාවක්.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.