උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

දේශිය වෙලදපොලේ රන් පවුමක මිල රු අසුදහස දක්වා ඉහලට

පැතිර යන කොරෝනා රෝගය හේතුවෙන් කොටස් වෙලදපොල ගණුදෙනු පහත වැටිම නිසා රත්තරං සදහා ඇති ඉල්ලුම ඉහල යාමත්, ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම දේශිය වෙලදපොලේ රන් පවුමක මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි ස්වර්ණාභරණ වෙලදුන් කියා සිටියේ
දිවයිනේ නිෂ්පාදනය කරනු ලබන ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් නිතියානුකුල නොවන ආකාරයට ඉන්දියාවට රැගෙන යන බවත්, දේශිය වෙලදපොලේ රැදිය යුතු රණ් ආභරණ මෙසේ නිතියානුකුල නොවන ආකාරයට ඉන්දියාව වෙත රැගෙන යන නිසා ඉල්ලුමට සරිලන රණ් දේශිය වෙලදපොලේ නොමැතිව මෙසේ රන් පවුමක මිල ඉහල ගොස් ඇති බවයි වෙලදුන් කියා සිටියේ.
post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.