උණුසුම් පුවත්

කොරෝනා නිසා ඌව සරසවියේ නවක සිසුන් බදවා ගැනීමත් දින නියමයක් නැතිව කල් යයි.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සදහ නවක සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල්දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක්  රටතුළ පැවතීමත් අනාරක්ෂිත තත්වය නිසා සියළු විශ්ව විද්‍යාලවලට  දෙසතිසක නිවාඩුවක් ලබා දී තිබීමත් මත මෙම පියවර  ගත් බවද උපකුලපතිවරයා සදහන් කළහ.

ඒ අනුව නවක සිසුන් බදවා ගැනීමේ දිනය පසුව දැනුම් දෙන බවද උපකුලපතිවරයා කියා සිටියේය.

2018 අධ්‍යන වර්ශයේ උසස් පෙළ සමත්ව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට තෝරාගත් නවක සිසුන් බදවා ගැනීම ලබන 23 වනදා සිදුකිරීමට සැලසුම් කර තිබුණි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.