උණුසුම් පුවත්

2020 මහ මැතිවරණය නාමයෝජනා භාරදීම බදුල්ල දිස්ත්‍රික්කය

ජයලත් දිසානායක – බදුල්ල

ඊයේ (19) දිනයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්වන උපාලි සමරවීර හා ජයන්ත කන්නන්ගර යන මහත්වරුන් විසින් නාමයෝජනා භාරදුනි.

එක්සත් ජාතික පක්ෂය
01 උපාලි ඩෙල්ටන් සමරවීර
02 මුරුගන් සචිතානන්දන්
03 දොන් සුනිල් ජයන්ත කන්නන්ගර
04 අනුර ජයසිංහ වත්තුහේවා
05 රාමනායක මුදියන්සේලාගේ ඉන්ද්‍රතිලක රාමනායක
06 මිහිමල් මුණසිංහ
07 සේදිල්ලගේ දොන් ෂෙල්ටන් සඳරුවන් වික්‍රමසිංහ
08 කහවේ පල්ලියගුරුගේ ප්‍රදීප් විජේවර්ධන
09 යාපා මුදියාන්සේලාගේ කරුණා වීරරත්න
10 වේලායුදම් ප්‍රදීපරාජා
11 හේරත් මුදියාන්සේලාගේ ජනක පුෂ්පකුමාර
12 පසිල් සෙයයිදු මොහොමඞ් රිස්වාන්

පෙරටුගාමී පක්ෂය වෙනුවෙන් නන්දන අබේකෝන් හා නන්දන කුමාර යන මහත්වරුන් විසින් නාමයෝජනා භාරදුන්නේය

පෙරටුගාමී සමාජවාදී පක්ෂය
01 අබේකෝන් මුදියාන්සේලාගේ ශ්‍රී වසන්ත අබේකෝන්
02 රාමනායක මුදියාන්සේලාගේ උදේනි නන්දන කුමාර
03 රන්පිළිම මුදියාන්සේලාගේ ඉසුරුජිත්
04 වැලිවේ පතිරණගේ ශ්‍රී කාන්ති
05 බස්නායක මුදියාන්සේලාගේ ජයවර්ධන
06 රාජමුනි දේවයලාගේ චමින්ද ක්‍රිස්ටීන් රාජමුනි
07 හෙන්නායක මුදියාන්සේලාගේ ධර්මරත්න
08 කරුණාරත්න මුදියාන්සේලාගේ සුමිත් සංජය බණ්ඩාර
09 රාජපක්ෂ මුදියන්සේලාගේ ගුණතිලක
10 තෙන්නකෝන් මුදියාන්සේලාගේ ප්‍රියංක රත්නසිරිතෙන්නකෝන්
11 දොරරාජ් මාක්ස් ප්‍රවනගර්
12 සෙයියදු ආදම් මොහම්මදු පාරුක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරුන් නාමයෝජනා භාරදුන්නේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
01 නිමල් සිරිපාල ද සිල්වා
02 අමිත් තේනුක විදානගමගේ
03 අ`ථත්සලම් පෙරේරා බෝදියබදුගේ ඩිලාන් ප්‍රියන්ජිත්
04 උදිත් සංජය ලොකුබණ්ඩාර
05 අත්තින්න මරක්කලගේ ලීල් චාමික බුද්ධදාස
06 දොන් ආතර් චාමර සම්පත් දසනායක
07 අකලන් සෙන්දිල් තොන්ඩමාන්
08 සුදර්ශණ දෙනිපිටිය
09 ඉන්දික සම්පත් ජයසුන්දර
10 රෝහිත තිලකරත්න
11 ආරච්චිගේ චමින්ද ජානක තිසකුට්ටි
12 ඕෂධී හේවාමද්දුම

සමගි ජනබලවේගය පක්ෂය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී සමරවීර හා චමින්ද විජේසිරි යන මහත්වරුන් විසින් නාමයෝජනා භාරදුන්නේය

 

 

සමගි ජනබලවේගය
01 රවීන්ද්‍ර සමරවීර
02 ලොකුගස්තොට විතාරනගේ චමින්ද විජේසිරි
03 ලක්ෂ්මන් නේතු ජයතිලක සෙනෙවිරත්න
04 අ’ අරවින්ද් කුමාර්
05 වඩිවේලු සුරේෂ්
06 සනේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න
07 රත්නායක මුදියාන්සේලාගේ රත්නායක
08 හේරත් මුදියාන්සේලාගේ උපාලි සේනාරත්න
09 දසනායක මුදියාන්සේලාගේ ඉන්දික කපිල කුමාර
10 ඇල්ෆරඞ් විජේවර්ධන බූදාගොඩ ආරච්චිගේ දොන්
11 වාසලතිලක ගෙදර නයන ප්‍රියංකර වාසලතිලක
12 අබ්දූල් ලතීෆ් කදීර්මිණ සයිබු

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.