උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

චීන කොරෝනෝ අපට ඔරෝනා – 2. හිඟන ආර්තිකේ

[is_videos]

කොරෝනා වියසනය ගැන සහ ශ්‍රී ලාංකේ ය සමාජය ගැන අපුරු අදහස් පෙළක් ජැක්සන් ඇන්තනි මහතාගේ යු ටියුබ් නාලිකාවෙන් අපට හමුවුණා. 1,2,3,4,5 සහ 6 වශයෙන් කොටස් කර ඉතාම සාරගරභ ආකාරයෙන් පවතින දේශපාලනය ආර්ථිකය සමාජ පන්ති භේදය සහ රෝයල් තෝමියන් අකිකරු කමත් හරි අපුරුවට විශ්ලේෂණය කරලා තිබුනා.. රටක් විදිහට අපි කොතනද ඉන්නේ. ඇයි මේ මිනිස්සු අකිකරු. ඇයි අධ්‍යාපනය මේ තරම් ජන ජීවිත විනාශ කරන්නේ. මේ සියල්ල හරියටම දැනගන්න පිළිවෙලට මේ විඩියෝ 6 බලන්න.

2. හිඟන ආර්තිකේ

එදා ලෝකෙටම ආදර්ශය සැපයු රට අද වැටිලා තියෙන තැනක්. අපි දිළිඳු වුනේ අපේ වරදින් නොවේ. ඉංග්‍රිසින්ගෙන් ඉදලා අද දක්වාම හිටපු පාලකයෝ නිසා.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.