උණුසුම් පුවත්

කොරෝනා රෝගින් ගේ සංඛ්‍යාව 91 යි.

මෙරට කොරෝනා රෝගින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

ඊයේ රාත්‍රියේදි 2020 03 22 කොරෝනා වෛරසය ආසාදිත රෝගින් 04 දෙනෙකු වාර්තා වු අතර අද 2020 03 23 දිනයේදි රෝගීන් 05 දෙනෙකු තහවුරුවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදි තහවුරු කළේය.
ඒ අනුව ලංකාවෙන් වාර්තා වු මුළු කොරෝනා අසාදිත රෝගින් සංඛ්‍යාව 91 බවට වාර්තා වේ.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ ලංකාවෙන් හමුවු පළමු කොරෝනා රෝගියා සුවය ලබා අයිඩිඑච් රෝහලෙන් පිටව ගිය බවයි.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.