උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

අත්‍යවශ්‍ය රාජකාරි කරන නිලධාරීන්ට මුඛ ආවරණ ප්‍රදානය කෙරේ..

කෝවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා දිවා රෑ නොබලා අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු ඉටු කරන නිලධාරීන්ට බෙදා දීම සඳහා මුඛ ආවරණ 650 ක් මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ  ලේඛකාධිකාරී අකුරැස්ස – කහවිල්ගොඩ පුරාණ විහාරාධිපති පරදුව ජිනරතන නාහිමියන් විසින් මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා වෙත භාරදීම (26) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදි.

ඒ කොරෝනා වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීම සඳහා පත් කළ කමිටුව රැස් වූ අවස්ථාවේ දී ය. මේ අවස්ථාවට ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.