උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

කුමන රටක සිට පැමිණියත් අප්‍රේල් 01දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන්න

කුමන් හෝ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටීනම් අනිවාර්යෙන් ම අප්‍රේල් 01 දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දන්වා සිටියි.

ලියාපදිංචිය පැහැර හරින අය වෙනුවෙන් දැඩි තීරණ ගැනීමට කටයුතු කරන බවත් මාර්තු 16 සිට ශ්‍රී ලංකාවට පැමිණි සැමගේ නම් සහ ලිපින තිබෙන බවත් ලියාපදිංචිය පැහැර හරින අය සිටින

ස්ථාන වැටලීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.