උණුසුම් පුවත්
තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්
Browsing Category

උණුසුම් පුවත්

පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්

පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ලක්ෂමන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයිසා, එස් බී…

පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.

ගලෙන්බිඳුණුවැව බාලසූරිය නියමිත ඉඩම් වන්දි නොලැබීම, ඉඩම් කට්ටි හතළිස් හතක් වෙනුවෙන් ලැබී ඇති මිලියන 91ක මුදල බෙදාදීමට අමාත්‍යවරයාට දිනයක් ලැබෙන තුරු මාස දෙකකට වැඩි කාලයක් රඳවා තබා…

යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.

ශී‍්‍ර ලංකා  යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර ඇත. 58 වන සේනාංකයට අණ දෙමින් වන්නි මානුෂීය…

මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක

ගලෙන්බිඳුනුවැව බාලසූරිය අනුරාධපුර, තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ එක්සත් සුභ සාධක සමිතිය සඳහා පුටු හා ජල ටැංකියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් හිටපු…

වියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..

දිස්ත්‍රික්ක 20 ක පවතින නියගයෙන් ලක්‍ෂ එක හමාරක ජනතාවට ජල හිඟයෙන් පීඩා. දිවයින පුරා පවතින වියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 කට ආසන්න සංඛ්‍යාවක ලක්‍ෂ 06කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති…

“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

2025 වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම හා ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවිම යන අරමුණු පෙරදැරිව ප්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර…

ලෝක විනාශය හෝ මුරුගසන්වරුසාව හෝ ඇති වුනේ නැත්තම්, මේ අවුරුද්දේ ජානාධිපතිවරණය තියනවා..

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව කියාසිටියි.…

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පාගමනක්

ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධ කරගත් මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තු තිහේම ප්‍රධාන වැඩසටහන් 4 ක් ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්…

උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක..

උතුරේ බෞද්ධ උරුමයන් රැුකදෙන මෙන් ඉල්ලා නයාරු ගම් වාසීන් සාමකාමී උද්ඝෝෂණයක. අන්තවාදින්ගේ ප‍්‍රහාරයට දිගින් දිගටම ලක්වෙන ෙඓතිහාසික බෞද්ධ උරුමයන් අනාගත සිංහල බෞද්ධ ජනතාවට රැුකදෙන මෙන්…

උපවාසය අත්හැරීමට රතනහිමියෝ තිරණය කරයි.

පුරා දින හතරක් මුලුල්ලේ උපවාසයේ යෙදි සිටි රතන හාමුදුරුවෝ මීට සුළු වේලාවකට පෙර සිය උපවාසය අත්හැරිහ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි,…