උණුසුම් පුවත්
තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායකවියළි කාළගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක ජනතාව ජල හිඟයෙන් පීඩා විඳී..“කිරෙන් සපිරි දැයක්”- ජාතික වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්
Browsing Category

කලා

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ අවසන් නාට්‍ය 28 අද සිට වේදිකා ගත වේ.

නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රි ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය ළමා නාට්‍ය…

“ ශ්‍රී ලංකා රාජ්‍ය ජායාරූප උළෙල – අද (19) පැවැත්වේ

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ,රාජ්‍ය ජායාරූප උපදේශක සභාව එක්ව සංවිධානය කරන “ ශ්‍රී ලංකා රාජ්‍ය ජායාරූප උළෙල - 2019 ” අගෝස්තු මස…

රාජ්‍ය නාට්‍ය උළෙල -2020 අයදුම්පත් භාර ගැනීම අරඹා ඇත.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය නාට්‍ය උළෙල හා රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල 2020 සදහා…

චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාවට

චිත්‍රපට බෙදාහැරීමේ අයිතිය නැවතත් චිත්‍රපට සංස්ථාව ලැබීම සම්බන්ධයෙන් සිනමා කලාකරුවන් රැසක ගේ ප්‍රසාදයට හේතු වී තිබෙන බවත් මෙම අයිතිය නැවත උදුරාගැනීමට හදනවා නම් එරෙහිව නැගී සිටිය යුතු බවද…

හේමනලීන් සොඳුරු සන්නිවේදකයාගේ වර්ෂපූර්ණ පිංකම අද (08)

සන්නිවේදකයෙකු මෙන්ම සොඳුරු මනුෂ්‍යයෙකුවු හේමනලීන් කරුණාරත්ත මහතා අප අතරින් වියෝ වී පසුගිය ජුනි 06 වෙනිදාට පුරා වසරක් සපිරේ.දයාබර සොඳුරු සන්නිවේදකයාණන්ගේ ගුණ සිහිපත් කර පවත්වන පුණ්‍යමය…

ලාංකේය ජන සමාජයේ මොළගෙඩි සෝදන ජැක්සන්ගේ සිනමා සොකරිය..

සටහන අරුණ පත්තිනිගේ ප‍්‍රතිභාපූර්ණ කලාශිල්පියෙකුවන ජැක්සන් ඇන්තනීගේ වෙර වෑයමෙන් සියයට සියයක්ම ලාංකේය නිෂ්පාදනයක් ලෙස 'එකගෙයි සොකරී" සිනමා කෘතිය පසුගිය 29 වෙනිදා ජනකලා කේන්ද්‍රයේදි…

ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදය ජනපති හමු වෙයි

ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදයේ සාමාජිකයන්  (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. රට තුළ පසුගිය දා ඇති වූ තත්ත්වයත් සමඟ ආරක්ෂක…

පවුර කෙටි චිත්‍රපට උළෙල සදහා චිත්‍රපට භාරගැනීම ජූලි 10 දා තෙක් කල්දැමේ

මැතිවරණ කොමිෂන් සභාව මගින් පැවැත්වීමට යන “පවුර කෙටි චිත්‍රපට උළෙල 2019” සදහා කෙටි චිත්‍රපට බාරගැනීමේ කාලසීමාව රට තුළ ඇතිවූ අයහපත් වාතාවරණය හේතුවෙන් 2019 ජුලි මස 10 වැනි දින දක්වා දීර්ඝ කොට…

ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය. දේහය තැන්පත් කර ඇති නුගේගොඩ, නාවල පාරේ පිහිටි…

දෙවුන්දර තුඩුවේ පිට පේදුරු තුඩුවට සාහිත්‍ය පාලමක් ග්‍රන්ථ පරිවර්ථන ව්‍යාපාතිය ආරම්භ වෙයි

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ග්‍රන්ථ ප්‍රකාශන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙය පුළුල් කරමින් ශ්‍රි ලාංකේය ජාතින් අතර සාහිත්‍ය වර්ධනය කිරිම උදෙසා සිංහලෙන්…