‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය – 2019’ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව සතු කර ගනී..
RCYC රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලබන ‘TRINCO BLU රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය ජුනි මස 28 සහ 29 යන දෙදීන තුල ත්‍රිකුණාමලය, ට්‍රින්කෝ බ්ලූ (TRINCO BLU ) හෝටලය ඉදිරිපිට මුහුදු…