උණුසුම් පුවත්
ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…කොළඔ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද(20) සිට ආරම්භ වේ.ජගත් ඕසෝන් දිනය අදයිඅයහපත් කාලගුණය ඉදිරියටත්පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විරුද්ධව විනය පියවර ගැනිමට දයාසිරි සුදානම්පහල යාන් ඔය ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමි වූ ජනතාව අද (31) දහවල් හොරොව්පොතාන නගරයේදී උද්ඝෝෂනයක නිරත වූහ.යුද හමුදාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කරයි.මොනම හේතුවක් නිසාවත් ශ්‍රී.ල.නි.පය -පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ..දුමින්ද දිසානායක
Browsing Category

කාලගුණ වාර්තා

සවස ගිගුරුම් සහිත වැසි- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ දකුණු…

තද සුළං හේතුවෙන් රත්නපුර සහ අවිස්සාවෙල්ල නිවාස රැසකට හානි

ඊයේ (27)  දිනයේ  හමා ගිය දැඩි සුළං තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක  02ක නිවාස වලට තද බල හානි වාර්තා වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.…

අයහපත් කළගුණය හේතුවෙන් ආපදා තත්වයන්ට මුහුණ දීමට පොලීසිය සීරුවෙන්…

අයහපත් කාළගුණය හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්වයන්ට මුහුණ දීම සඳහා පොලීසිය වශයෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මෙහිදී පරිසර, නාවික හා ආපදා කළමණාකරන දිසාව ආපදාවන්ට මුහුණ දීම…

තද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවිය හැකි බව දන්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ…

අයහපත් කාලගුණය ඉදිරියටත්

තද වැසි සහිත තත්ත්වයන් ඊයේ (15) රාත්‍රියේ සිට දිස්ත්‍රික්ක ගණනාවක වාර්තා වෙන බවත්, කාලගුණ වාර්තා වලට අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත…

වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය  තවදුරටත් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළඟේ…

පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර,මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් පොළොන්නරුව, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත්…

ඉදිරි දින වලදී වැසි වැඩිවීමක් -කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

ඉදිරි දිනවල දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ…

මේ දිනවල මුහුදු යාමෙන් වැළකි සිටින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රාදේශයේ ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධන වි ඇති බව අද (26) දින ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දි රාජ්‍ය පරිපාලන හා ආපදා…

සවස වැසි-අකුණු සහ තාවකාලික තද සුළං-කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන…