උණුසුම් පුවත්
අල්ලස් ගත් පැල්මඩුල්ල පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවටඑ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත අබේසේකරය ඇප ලැබෙයිනායයෑම් නිවේදන පිළිබඳ සැලකිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයසාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවල උපකාරක පන්ති තහනම්ආපදා ප්‍රදේශවල සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දෙයි…තොරතුරු තාක්ෂණ හා සම්බන්ධ සියළුම බදු වර්ග මුළුමනින්ම අහෝසියි – අමාත්‍ය බන්දුල ගුණවර්ධනඅගමැති ඇතුලු කැබිනට් මන්ඩලය හෙට ඉල්ලා අස්වෙයි ?…ඡන්ද පෙට්ටි මාරු කරන බවට ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් ම මිත්‍යාවක්ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිටතද වැසි පිලිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත්…
Browsing Category

විදේශීය

චීනය ප්ලාස්ටික් බෑග් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමට සැරසෙයි…

ප්ලාස්ටික් භාවිත කරන රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක සිටින චීනය, තනි කාර්යයක් සදහා භාවිත කරන ප්ලාස්ටික් සිය රට පුරා තහනම් කිරීමේ දැවැන්ත සැලැස්මක් හෙළි කර තිබේ. 2020 වර්ෂ අවසානයේ දී ප්‍රධාන

මාකඳුරේ මදුෂ් ඇතුළු පිරිස මාර්තු 28 වැනි දා තෙක්  යළිත් රිමාන්ඩ් කරයි…

ඩුබායි අධිකරණය විසින් මාකඳුරේ මදූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා  මාර්තු 28 වැනි දා තෙක්  යළිත්රි මාන්ඩ් කරනු ලැබ ඇතැයි ඩුබායි ආරංචි මාර්ග කියයි. නීතීඥ ශාබ්දික වෙල්ලප්පුලි මහතා පවසන ආකාරයට …

ජපානය දශක ගණනාවකට පසු සිදු වූ දරුණුතම ගංවතුර ව්‍යසනයට මුහුණ පා සිටියි.

දශක ගණනාවක් තිස්සේ ජපානය දරුණු කාලගුණික තත්ත්වයෙන් පීඩා විදිමින් සිටින ජපානය, 1982 න් පසු ඇති වූ දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ පා සිටිනවා. මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග ඇති වී ඇති…

තායිලන්තයේ ගුහාවල සිරවූ පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරු සොයාගැනේ.

ලක්ශ්‍රියා ගුණසේන (BBC News ඇසුරින්) තායිලන්තයේ ගල් ගුහාවේ සිරවූ පිරිමි දරුවන් 12 දෙනා සහ පුහුණුකරු පසුගිය සඳුදා දිනයේ සොයාගෙන ඇති අතර, ගුහාව තුළදීමට ඔවුන්ට ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර…

දකුණු අප්‍රිකාවේ මෘත ශරීරාගාරයක මිය ගිය කාන්තාවක් හුස්ම ගනියි.

ලක්ශ්‍රියා ගුණසේන (BBC News ඇසුරින්) දකුණු අප්‍රිකාවේ මෘත ශරීරාගාරයක ශීතකරණයෙන් හුස්ම වැටෙමින් තිබෙන ගැහැනු මළ සිරුරක් හමු වී තිබෙනවා. අනතුරකට ලක් වූ කාන්තාවක කාල්ටන්විල්හි මෘත…

 ලෝපෙස් ඕබ්රෝඩර් ජයග්‍රහණය ලබයි.

ලක්ශ්‍රියා ගුණසේන (BBC Nesw ඇසුරින්) වාමාංශික අපේක්ෂක ඇන්ඩෘස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රෝඩර් මෙක්සිකානු මැතිවරණයෙන් ජය තහවුරු කරගෙන ඇති අතර, ඔහු ප්‍රබල වෙනස්කම් කිරීමට අදහස් කරගෙන…

ඇමෙරිකාවේ සංක්‍රමණික ළමයි දහස් ගණනක් තවමත් සිය දෙමාපියන් සමඟ එක්කොට නැත.

ලක්ශ්‍රියා ගුණසේන (CNN News ඇසුරින්) පසුගිය බ්‍රහස්පතින්දා දින එක්සත් ජනපදය පුරා විරෝධතාවන් දියත් වුණා. විරෝධතාකරුවන් විමසන්නේ සිය දරුවන් කොහිද කියා යි. මෙයට හේතුව දරුවන් හා දෙමාපියන්…

මෙලනියා ට්‍රම්ප් දෙවන වරටත් ඇරිසෝනාහි සංචාරය කරයි.

ලක්ශ්‍රියා ගුණසේන (CNN News  ඇසුරින්) ට්‍රම්ප්ගේ බිරිඳ වූ මෙලනියා ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා නැවතත් ඇරිසෝනා නගරයට පැමිණියා.  සංචාරක දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ යහපත වෙනුවෙන් තමා පෙනී…

සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයා ගැන අලුත් තොරතුරක්

ලක්ශ්‍රියා ගුණසේන (BBC News ඇසුරින්) සෙනසුරුගේ චන්ද්‍රයා වන එන්කැලදුස් ගේ ජලය තුළ සංකීර්ණ කාබන් අණු ඇති බව විද්‍යාඥයින් විසින් සොයාගෙන තිබෙනවා. මෙවන් මිශ්‍රණයක් මින් පෙරදී පෘථිවියේ සහ…